ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 29, 2026
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී […]



