ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2026
වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික සාකච්ඡා ඇති කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. ප්‍රධාන ආර්ථික සහ ව්‍යාපාරික වර්ධනයන් පිළිබඳව […]



