Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ අනාගතය ගොඩ නැගීමට එම ආයතනය සතු කැපවීම තහවුරු වේ. මීට වසර 31කට […]