ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් සමග නගරයේ අඩුම මිල සනිටුහන් කරනු ලබන වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පවත්වන්නට කටයුතු යොදා ඇත. 2021 ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා ක‍්‍රියාත්මක වන ‘Daraz Mobile Week 2021’ සමග ස්මාට් ජංගම දුරකතන, ලැප්ටොප්, […]