2024 නොවැම්බර් 29 වැනි දා සිකුරාදා, කොළඹ දී: වෘත්තියෙන් අලෙවිකරුවෙකුව සිට දෘශ්‍ය කතන්දරකරුවෙකු මෙන්ම චිත්‍ර ශිල්පිනියක වූ වර්ෂා පෙරේරාගේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය කලා රසඥයින්, ප්‍රකට නිර්මාණකරුවන්, ක්ෂේත්‍රයේ සමකාලීනයින්, මිතුරන්, පවුලේ අය, රසිකයින්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍යය සගයන්ගෙන් සමන්විත තරු පිරුණු උත්සවයකින් නොවැම්බර් 29 වැනි දා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් හී […]