ඖෂධ ක්ෂේත‍්‍රයේ මෙහෙයුම් කටයුතුවල සිදුවන වෙනස්කම් පිළිබඳව ඖෂධ සමාගම් දැඩි අවධානයෙන් සිටින අතර නව නීතිරීතිවලට වඩාත් හොඳින් හැඩගැසීම සඳහා සිය ඖෂධ නියෝජිතයින්ගේ භූමිකාව පිළිබඳව නැවතත් සිතා බැලීමට කොවිඞ්-19 වසංගතය මගින් ඇති කරන ලද තත්වයන් විසින් ඖෂධ සමාගම් පොළඹවා ඇත. ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ නියෝජිතයින් 3500කට අධික සංඛ්‍යාවක් සිටින අතර සෞඛ්‍ය වෘත්තිකයින්ට ඖෂධ නිෂ්පාදන […]