ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 5, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය […]





