ලංකා ව්යාපාරික පුවත් - LBNMay 20, 2025
වර්ණ 2025 කලා ප්‍රදර්ශනය මැයි මස 24 වන සෙනසුරාදා සහ 25 වන ඉරිදා, පෙ.ව. 10.00 සිට ප.ව. 9.00 දක්වා හැව්ලොක් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. කලා ප්‍රදර්ශනය වෙත ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, මෙය දිවයින පුරා සිටින කලාකාමීන් හා රසිකයින් හට උසස් ගණයේ කලා නිර්මාණ රස […]



