2025 ජනවාරි 21, කොළඹ: අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති […]