ඉදිරියේදී නැවතත් ක‍්‍රියාත්මක කිරීමට නියමිත කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන වැවිලි ක්ෂේත‍්‍රයේ නියුතු සේවකයින්ට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් හා මහජන සෞඛ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටී. දේශීය හා ගෝලීය වශයෙන් නැවත වරක් කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමේ පසුබිමක් තුළ රජයේ කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියරේ […]