ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 13, 2021
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින්ය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) යනු ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්‍රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්‍යාවශ්‍ය ක්ෂේත්රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා […]