ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 14, 2021
බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අතුරින් 33 වන ස්ථානය හිමිකර ගනිමින් AA සන්නාම වර්ගීකරණය දිනාගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි 18 වන වර්ගීකරණයේ සෙලින්කෝ ලයිෆ් සමාගම නැවත වතාවක් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ. මෙහිදී, සෙලින්කෝ […]



