ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2022
වටවල කිරි නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) නව සභාපතිවරයා ලෙස තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත් විය. රිච්ලයිෆ් ඩේරි ප‍්‍රයිවට් ලිමිටඩ් ප‍්‍රධාන විධායක නිලධාරී හා වසර හතරක් පුරා එම සංගමයේ ආරම්භක සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතාගෙන් පසුව හිස්වන එම ධූරයේ […]