Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් […]