ලංකා ව්යාපාරික පුවත් - LBNMay 7, 2026
ශ්රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි. අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාවය AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්රතිලාභ […]



