ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 5, 2026
කොළඹ, ශ්රී ලංකාව – 2026 සැප්තැම්බර්: Cambridge University Press & Assessment ආයතනය, ශ්රී ලංකාව තුළ සිය නිල නියෝජනය තවදුරටත් ශක්තිමත් කරමින් ‘කේම්බ්රිජ් යුනිවර්සිටි ප්රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ලංකා (පුද්ගලික) සමාගම’ (Cambridge University Press & Assessment Lanka (Pvt) Ltd) ස්ථාපිත කර තිබේ. කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේ පිහිටුවන ලද නව කාර්යාලය සහ දේශීය කණ්ඩායම හරහා, ශ්රී ලංකාවේ පාසල්, […]




