ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 2, 2024
අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමෙන් ඔබ්බට ගිය එම වැඩසටහන නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් […]