ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 23, 2023
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ […]