ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 13, 2026
සෙලාන් බැංකුව 2026 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය [Wildlife and Nature Protection Society (WNPS)] මඟින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තේමා අනුග්‍රාහක (Title Sponsor) ලෙස කටයුතු කළේය. මෙය පාරිසරික තිරසාරත්වය හා සංරක්ෂණය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ. තෙත්බිම්වල වැදගත්කම සම්බන්ධයෙන් […]



