ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2022
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේවන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් […]




