ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2025
ස්වර්ණාභරණ අලෙවි ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් නව වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ CfPS නීති පාසලේ Rotaract සමාජය සමග ඒකාබද්ධ වී දියත් කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ, වැල්ලවත්ත […]



