Tag: ලුමාලා සමාගම

Image1-Lumala-receiving-award-LBN.jpeg

1min90
සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට ලුමාලා සමාගම, පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත්විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙ පෙබරවාරි 21 වැනිදා ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණි. […]

1-Aazim-of-Lumala-receiving-award-LBN.jpg

1min200
පුළුල් ගෝලීය තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබාදෙන අඛණ්ඩ දායකත්වය සහ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රියාශීලී ජීවන රටාවක් සමීප කරවීමට දරන උත්සාහය අගයකරමින් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමට පසුගියදා පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී පෞද්ගලික ආයතන අංශයේ හොඳම පාරිසරික දායකත්ව අංශයෙන් ලෝකඩ සම්මානයක් පිරිනැමුණි. මෙම සම්මානය පිරිනැමුණි. පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර […]

2-Lumala-parade-LBN.jpeg

1min200
පාරිසරික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකිකයින් අතර ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගම පසුගියදා පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට (International Industry Expo 2024) ප්‍රථම වරට සහභාගී විය. කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.     වසරේ දැවැන්තම ප්‍රදර්ශන ඉසව්වක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව