ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2025
දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත් මාර්තු 24 වැනිදා පානදුර පිහිටි City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. ෙ මෙම චාරිකාවේදී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම සේවකයින් සමඟ ද සුහද […]



