ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට […]