ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සෞඛ්‍ය සේවා සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, ජාතියේ මුඛ සෞඛ්‍යය සංවර්ධනය සඳහා තම අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA) 2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා අනුග්‍රාහකත්වය අලුත් කර තිබේ. කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවති 2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා […]




