ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2025
ලෝක ආයුර්වේද දිනය සමරනු ලබන්නේ, නීරෝගී ජීවිතයක් සඳහා ලොව පුරාණතම, ජිිවන දර්ශනයක් වූ ආයුර්වේදයට ගෞරව දැක්වීම පිණිස සහ ආයුර්වේදය සඳහා අධිපති ලෙස ගෞරව දක්වන ධන්වන්තරිි දෙවියන්ගේ උපන්දිනය සැමරීම නිමිති කොට ගෙනය. ආයුර්වේදය හුදෙක්ම වෛද්‍ය විද්‍යාවක් පමණක්ම නොවන බවත් එය ජීවන දර්ශනයක් බැවින්,මිනිසාට නිරෝගිව සිටිය හැකි ආකාරය ගැන ද ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සහජීවනය […]












