ලිට්රෝ ගෑස් යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් හා ආයතන අතරින්, 2010 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා රටේ වැඩියෙන්ම ලාභ ලබන සමාගම වන අතර, රටේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස් වෙළඳපොළේ 80% ක ප්‍රතිශතයක් එම සමාගම සතු ය. එමෙන්ම එම සමාගම රටේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ පවා මහා භාණ්ඩාගාරයට හෝ ශ්‍රී ලංකා […]