ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 16, 2024
දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී […]