ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 18, 2025
1870 ආරම්භ වූ ලබුකැලේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ වතුයායන් අතර සුවිශේෂ වන්නේ සම්ප්රදාය, අනාගත දැක්මක් සහිත නවෝතපාදනය මෙන්ම ඔවුන්ටම අනන්‍යවූ ප්‍රජා සත්කාරක සේවා නිසාය. දම්රෝ සමූහ ව්‍යාාරයේ නායකත්වය තුල ක්‍රියාත්මක වන ලබුකැලේ වතුයාය මෙරට ආර් ථිකයට හා සමාජයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන්නේය. යටත් විජිත සමයේ සිට නූතනත්වය දක්වා 1870 දී යටත්විජිත පාලන සමයේදී ලබුකැලේ වතුයාය […]


