Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන ^IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය. ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට […]