Tag: ලංකා වැවිලිකරුවන්ගේ සංගමය

The-Planters-Association-of-Ceylon.jpg

1min00
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස […]

The-Planters-Association-of-Ceylon.jpg

1min00
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]

PA-POST-AGM-IMAGE-02-LBN.jpg

1min00
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ […]

The-Planters-Association-of-Ceylon.jpg

1min00
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]

Webp.net-resizeimage-4.jpg

1min00
      දිගුකාලීන විසඳුමක් සඳහා පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කරයි රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කළේය. එමෙන්ම මෙම ගැටළුවට සියලූ පාර්ශවයන්ට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් සඳහා අදාල බලධාරීන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම […]

Roshan-Rajadurai.jpg

1min00
      තේ කර්මාන්තය සඳහා නයිට‍්‍රජන් අඩංගු පොහොර ආනයනය කිරීමට රජය ගත් තීරණය අගය කරන අතරම, තේ වගාවන්වලට පොහොර යෙදීම වහාම ආරම්භ කිරීම සඳහා බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි වානිජ මට්ටමේ ව්‍යාපාරවලට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් (RPCs) සඳහන් කරන්නේ පොහොර නොමැතිකම […]

download.jpg

1min00
      තේ කර්මාන්තයේ තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා පරිපූර්ණ හා ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා දෙන අතරතුර පිරිසිදු සිලෝන් ටී නිෂ්පාදකයින් සඳහා සාධාරණ එකඟතාවකට පැමිණෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සියලූම ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබීය. ‘‘තේ සහ සාධාරණ වෙළෙඳාම’’ යන මේ වසරේ ජාත්‍යන්තර තේ දිනයේ තේමාව අනුව යමින් සියලූම […]

tea-plucker.jpg

1min00
    වර්තමානයේදී මතභේදයට තුඩු දී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බවයි. කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව […]

collage-13.jpg

1min00
 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්- රාමේශ්වරන්ට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක්. මේ වන විට රෝහල්ගතව සිටින නවක සහකාර වතු අධිකාරීවරයාට සිදු කළ දරුණු ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් හා රාජ්‍ය දේපලවලට සිදු වූ හානිය හා ඒවා අලුත්වැඩියා කිරීම උදෙසා වන්දි ඉල්ලා සිටී. කොවිඩ්-19 සොෟඛ්‍ය නීතිරීති උල්ලංඝනය කිරීම […]

Image_2.jpeg

1min00
සමස්තයක් වශයෙන් වතු කම්කරුවන්ගේ මෙන්ම තේ කර්මාන්තයේ ද අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට සම්ප‍්‍රදායෙන් බැහැර වූ වැටුප් ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. සම්පූර්ණයෙන් යථාර්තවාදී ආර්ථික දෘෂ්ටියෙන් බැහැරව හුදෙක් පටු දේශපාලන මතයන්හි එල්බගෙන සිටින යටත් විජිත යුගයේ සිට එන, පවතින සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය කඩිනමින් වෙනස් කළ යුතු බව අවධාරණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව