ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 9, 2026
මෙරට මුලින්ම පිහිටුවන ලද අර්ථසාධක අරමුදල් වලින් එකක් වන ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය 2026 මාර්තු 10වන දින සිය ශත සංවත්සරය මහත් අභිමානවත්ව සමරන ලදි. මෙම සංගමය නිල වශයෙන් අදින් වසර සියයකට පෙර මහනුවරදී ආරම්භ කල අතර වෘත්තීය වැවිලිකරණයෙහි නියුතු වැවිලිකරුවන්ගේ විශ්රාම ජීවිතය සුරක්ෂිත කිරීම මෙම අරමුදලෙහි අරමුණ විය. ස්වෙච්ඡා විශ්රාමික ඉතුරුම් ක්රමයක් ලෙස සාමාජිකයින් 331කින් […]



