ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2026
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන ‘Solar-Guard’ යන ව්‍යාපෘති ද්විත්වය වෙනුවෙන් AAC වෙත මෙම සම්මානය […]



