ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 10, 2022
2022 ජූනි 10, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ […]



