ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 10, 2026
සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ. රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත […]



