ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2021
ජාත්‍යන්තර තීන්ත හා ආලේපන ක්ෂේත්රයේ නිර්මාණශීලී ප්රමුඛයෙකු වන නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත ය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප්‍රධාන නගර […]