ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය පරිශීලකයින් වෙත සුවිසල් පහසුවක් […]