ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2020
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් […]