ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 8, 2026
ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වන වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය මහත් ඉහලින් සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. Omdia වෙළෙඳපොල පර්යේෂණ ආයතනයට අනුව […]












