ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2025
HUTCH සමාගම, ප්‍රජාවේ යහපැවැත්ම සහ සමාජ වගකීම කෙරෙහි තම කැපවීම තහවුරු කරමින්, ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට සමාගමේ සේවකයින්, පාර්ශවකරුවන් සහ මහජනතාව සහභාගී වූ අතර, සෑම පරිත්‍යාගශීලි අයකුටම සහයෝගී හා සුරක්ෂිත වාතාවරණයක් තුළ රුධිර පරිත්‍යාගය සඳහා අවස්ථාව හිමි විය. ජාතික රුධිර සැපයුමට සහාය වීම පමණක් […]




