2024 ජූනි 05 – ලංකෙම් ලංකා පොදු සමාගමේ කෘෂි ව්‍යාපාරික අංශය වන ලංකෙම් කෘෂි සමාගම ජූනි 05 වන දිනට යොදී තිබූ ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රුක් රෝපණ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කරමිනි. මේ යටතේ දිවයින පුරා කොස් පැළ 1300ක්, පැළ ගස් 200ක් ඇතුළුව පැළ 1500ක ප්‍රමාණයක් සිටුවීමට ලංකෙම් […]