සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ […]