ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී Global […]