Tag: රිදී රැයක්

IBA_3602-1.jpg

1min790
ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ඨයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීව අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලූම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන් වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත. ලාංකීය ප්‍රේක‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව