ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 2, 2025
සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, […]



