තරගාවලියේ ශුරයා ඉන්දුනීසියාවෙන් – ශූරිය තායිලන්තයෙන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගමාලාවේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී බුවනෙක ගුණතිලක […]