Tag: රිදී

INSEE-Cement-Silver-Award-1-LBN.jpeg

1min140
ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත වන ප්‍රමුඛතම සහ එක ම නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ,  2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී කාබන් විමෝචනය අවම සහ විවිධ දේශගුණික  තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදනය සඳහා පිරිනැමුණු රිදී සම්මානය සහ ආයතනික සමාජ වගකීම් සඳහා පිරිනැමුණු ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.  කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් […]

MG_0521-E-LBN.jpg

1min70
      ශ්‍රී ලංකාවේ තෙල් සහ මේද වර්ග නිෂ්පාදනය, පිරිපහදුව හා අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙන්නුම් කළ කැපවීම උදෙසා මේ ආකාරයට නැවත වරක් එම සමාගමට ජාතික මට්ටමේ සම්මානයක් […]

Southern-Ceramics-LBN.jpg

1min140
      මෙරට ප්‍රමුඛ පෙළේ සෙරමික් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Southern Ceramics කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා – 2023 සම්මාන උළෙලේ කළුගල්, ටයිල්, මැටි භාණ්ඩ සහ සෙරමික් ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලට කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් […]

RAVI.jpg

1min170
      මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් […]

Malindu-LBN.jpg

1min310
      කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන […]

Renu-Chandrika-de-Silva.jpg

1min350
      ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. දකුණු කොරියාවේ ජොන්ජූ නුවරදී නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු රේණු චන්ද්‍රිකා ද සිල්වා ජර්මානු ක්‍රීඩිකා ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව කාන්තා […]

1692851935751-LBN.jpg

1min490
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව