ආහාර යනු පෝෂණය පමණක්ම නොවේ. ඒ පිටුපස යම් කතාවක්, මතකයක් මෙන්ම සම්බන්ධතාවයකුත් තිබිය හැකිය. TikTok හි Stories of Lash නිර්මාතෘ රිද්මිගේ සාර්ථකත්වය පිටුපසද ඇත්තේ එයයි. සාමාජිකයින් රැසකගෙන් සැදුම් ලත් නිවසක තම මව විසින් පිසූ ආහාර හා අවන්හල් අත්දැකීම් සමඟින් සිය ගමනට ශක්තියක් එක් කරගත් රිද්මි අද වන විට 439K followers සහ 13.8Mn likes සමඟින් බොහෝ […]