Tag: රිට්ස්බරි

Image-01-LBN-4.jpg

1min200
      2023 මැයි 16, කොළඹ: රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, ‘2023 විදුදය – රිට්ස්බරි  පිහිනුම් ශුරතාවලිය’ සඳහා පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. පසුගිය මැයි 16 දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන […]

image-1-LBN-1.jpg

1min330
      මෙරට ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’, අනුග්‍රාහකත්වයෙන් ශ්‍රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද ‘රිට්ස්බරි Tennis Tens සමස්ත ලංකා අන්තර් පාසල් ටෙනිස් සැණකෙළිය’ පසුගියදා සාර්ථකව නිමාවිය. මෙය ශ්‍රී ලංකාවේ දක්ෂ පා9සල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීම සඳහා රිට්ස්බරි දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් හැදින්විය හැක. පසුගියදා නිම වුණු මෙම […]

3.-LBN.jpg

1min490
      ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘ රිට්ස්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 33 වන ‘රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාවලිය’ පසුගියදා id¾:lj නිමාවට පත් විය. මෙවර ශුරතාවලියට, දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින්, වයස අවුරුදු  09,11,13,15,17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ, ඉහළ දක්ෂතාවයන් සහිත කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

CBL-LBN-Fill.jpg

1min320
      ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිස්ට්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව