ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අනුව වත්තල හා තලවතුගොඩ […]